Saturday, April 23, 2011

Extra Income

ඉන්ටර්නෙට් තුලින් මුදල් උපයන ප්රසිද්ධම ක්රම වන Google Adsense හා BUX ති බව ඔබ හොඳාකාරවම දනියි. Google Adsense ක්රම සැමටම ලෙහෙසියෙන් කළනහැකි බව ඔබ දන්නවා තැයි මම සිතමි.


වගBUX හී හුක් වෙබ් අඩවි මුදල් නගෙවන බවද ඔබ දනිතැයි මම සිතමි.

මම මේ ඔබට කියාදීමට යන්නේ එමෙන්ම ප්රසිද්ද තවත් ක්රමයකි. මෙම ක්රමය HyIP නම් වේ.
මෙම ක්රමය නම් මෙම අඩවිවල අපගේ මුදල් ආයෝජනය කළහැකි වීමයි. ඔවුන් අපගේ මුදල් ලබාගෙන කොටස් වෙළඳපලේ හරිආකාරව ආයෝජනය කර විශාල ලාභයක් ලබාගෙන අපගේ මුදලට දවසේ පොලිය වන 4% දිනපතා ගෙවයි. ඉන්පසුව දින 15 අවසානයේ අබ ගෙවූ මුදල ආපසු ලබා දෙයි. එවිට අප ලඟ තිබූ මුදල 120% වේ. ඩොලර් 5 වැනි සුළු මුදලක් පවා ආයෝජනය කළ හැකි මෙම ක්රමය ඇත්තෙන්ම වාසි දායක් වන නමුත් මොවුන් කොයි වෙලාවේ අපගේ මුදලුත් රැගෙන පලායයිදැන් නොදන්නා නිසා වැඩි මුදලක් ආයෝජනය කිරීම ඇඟට ගුණ නොවේ.
දැනට මුදල් හරිආකාරයෙන් ලබාදෙන හොඳම HyIP වෙබ් අඩවිය වන ExIncome මම ඔබට ලබා දෙමි. පහත බැනරය ක්ලික් කර ලියාපදිංචි වී Alertpay මගින් මුදල් ගෙවා ලාබ ලබාගන්න. සුළු මුදලක් ආයේජනය කර බලන්න.
aeBux - The Success Continues!
JzBux - The Future of Earning Online!
tbmbux